ද්විත්ව පුරවැසිභාවය ගැන හිටපු ඇමති ගම්මන්පිළගෙන් යෝජනාවක් (Video)
Tuesday, 29 March 2022 - 8:49 | Views - 599
ද්විත්ව පුරවැසිභාවය ඉවත්කිරීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධනයක් පෞද්ගලික යෝජනාවක් ලෙස ලබන මාසයේ දී පාර්ලිමේන්තුවට ගෙන එන බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, හිරු ටී.වී ඔස්සේ ඊයේ (28) රාත්‍රීයේ විකාශය වූ සලකුණ දේශපාලන සංවාදයට එක්වෙමින්.
Share This Article