දුම්රිය ගාස්තුවේ වෙනසට - කැබිනට් අනුමැතිය (Video)
Tuesday, 29 March 2022 - 7:42 | Views - 2,986
දුම්රිය ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අද පැවති කැබිනට් රැස්වීමේදී ගත් තීරණයකට අනුවයි.
ඒ අනුව නව ගාස්තු ක්‍රියාත්මක වන දිනය පසුව දැනුම් දෙන බව, ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.
Share This Article