සහල් සැෂේ වෙන අලුත්ම ක්රමය (Video)
Sunday, 27 March 2022 - 15:54 | Views - 899
මෙවර යල කන්නය අසාර්ථක වුවහොත් පාරිභෝගිකයන්ට අගෝස්තු මාසයෙන් පසුව මිල දී ගැනීමට සිදුවන්නේ සහල් සැෂේ පැකට් බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
පොළොන්නරුවේ දී ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් සඳහන් කළේ, මෙලෙස අධික ලෙස සහල් මිල ඉහළ යාමට වෙළෙඳපොළේ පවතින සහල් මාෆියාව හේතු වී ඇති බවයි.
Share This Article