ඕනම බඩු ටිකටත් සීමා - නවතම චක්‍රලේඛය මෙන්න
Sunday, 27 March 2022 - 9:09 | Views - 3,168
ලංකා සතොස හරහා හාල්, සීනි, පරිප්පු යන අයිතම මිලදී ගැනීමේදී ඒවා පාරිභෝගියන් වෙත අලෙවි කිරීමේ සීමා සඳහන් කරමින් ලංකා සතොස විසින් චක්‍ර ලේඛයන් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, සියලු තොග අංක යටතේ ඇති සම්බා සහල් උපරිමය කිලෝ 05යි, සියලු තොග අංක යටතේ ඇති නාඩු සහල් උපරිමය කිලෝ 05යි, රතු පරිප්පු උපරිමය ග්‍රෑම් 500යි, සියලු තොග අංක යටතේ ඇති සුදු හෝ රතු සීනි උපරිමය කිලෝ 01ක් යනාදී වශයෙන් සතොස මගින් මිලදී ගැනීමට අවස්ථාව තිබේ. 
 
එසේම මෙම අයිතම මිලදී ගන්නේ නම් තවත් අයිතමයක් මිලදී ගත යුතු බවද එහි සඳහන් වෙයි. 
 
මෙම අයිතම මිලදී ගන්නා විට බිල්පතේ අගය රුපියල් 500ට වැඩිනම් කහකුඩු ග්‍රෑම 100 පැකට්ටුවක් මිලදී ගැනීමට අවස්ථාව ඇති බවත් චක්‍රලේඛයේ සඳහන් වෙයි. 
 
මෙම සීමා උල්ලංගණය කරමින් කටයුතු කරන සතොස සේවකයන්ගේ සේවය අත්හිටුවා විනය පරීක්ෂණ පවත්වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top