ඩොලරය 290ටත් ආසන්න වෙයි
Thursday, 24 March 2022 - 13:27 | Views - 1,632
නම්‍යශීලි විනිමය අනුපාතික ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් අද නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 279යි ශත 90ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 289යි ශත 99ක් ලෙසත් සටහන් වුණා.
ස්ටර්ලින් පවුමක ගැණුම් මිල රුපියල් 369ක් වූ අතර එහි විකිණුම් මිල සටහන් වූයේ රුපියල් 383ක් ලෙසයි.
යුරෝ එකක ගැණුම් මිල රුපියල් 310ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 321ක් ලෙසත් සටහන් වුණා.
Share This Article