පාසල් පෙලපොත් 92% බෙදා අවසන්
Thursday, 24 March 2022 - 10:49 | Views - 1,144
2022 වර්ෂය සඳහා පාසල් දරුවන් වෙත ලබාදීමට නියමිත පෙළපොත් වලින් සියයට 92 ක් බෙදා හැර අවසන් බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවසනවා.

අධ්‍යාපන ප්‍රකාශක කොමසාරිස් ජනරාල් පී.එන්.අයිලප්පෙරුම සඳහන් කළේ පෙලපොත් මුද්‍රණය සඳහා රුපියල් මිලියන 2338 යි දශම 5 ක් වැය කර ඇති බවයි.

පෙළපොත් දරුවන්ට බෙදා හැරීම සඳහා ද රජය වියදම් කරන අතර මුද්‍රණය කිරීමට නියමිත පෙළපොත් ලබන පාසල් වාරය ආරම්භයට පෙර මුද්‍රණය කර දරුවන් වෙත ලබාදෙන බව ද සඳහන් කළා.
 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top