තිදෙනෙකුට මරු කැඳවූ කටුගස්තොට ගින්න
Thursday, 24 March 2022 - 8:42 | Views - 528
කටුගස්තොට - මැණික්කුඹුර වත්ත ප්‍රදේශයේ අද අලුයම ඇති වූ ගින්නකින් 3 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ, මෙලෙස මිය ගොස් ඇත්තේ එකම පවුලේ පියා, දියණිය හා තවත් අයෙකු බවයි.
අනතුරෙන් තුවාල ලැබූ මව මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
Share This Article