නව අයවැය යෝජනාවලියක්
Thursday, 24 March 2022 - 7:59 | Views - 1,881
ජනතාවගේ අත්‍යාවශ්‍ය ජීවන වියදම් හා අවශ්‍යතා සපුරාලීමේ ක්‍රමවේදයක් නව අයවැයකින් සිදුවිය යුතු බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර ජනතාවට සහන ලබාදීමටත්, නව අයවැයක් ඉදිරිපත් කිරීමටත් එකඟතාවය පළ කරන බවයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ පැවති සර්ව පාක්ෂික සමුළුවේදී ප්‍රකාශ කළේ.

මේ මොහොතේ ඉදිරිපත් කෙරෙන නව අයවැයක් තුළ කුමන කරුණු අන්තර්ගත විය යුත්තේ දැයි අප ආර්ථික විශ්ලේෂක ආචාර්ය නිශාන් ද මෙල්ගෙන් විමසීමක් කළා.

එහි දී ඔහු කියා සිටියේ, අයවැය ශේෂය අවම කර ගැනීම නව අයවැයේ විශේෂ අංගයක් විය යුතු බවයි.

එසේම, රජයේ බදු ආදායම් වැඩි කර ගැනීම ඉතා වැදගත් වන බැවින් ඒ සඳහා දුම්වැටි බදු ඉහළ නැංවිය යුතු බවද ආචාර්ය නිශාන් ද මෙල් සඳහන් කළා. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top