බස්නාහිර පාසල් වාර විභාග ගැන නවතම දැනුම්දීම
Monday, 21 March 2022 - 13:11 | Views - 685
බස්නාහිර පළාතේ වාර විභාග සාමාන්‍ය පරිදි පැවැත්වීමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ, මේ වාර විභාග සඳහා අවශ්‍ය සියලුම ප්‍රශ්න පත්‍ර කඩිනමින් මුද්‍රණය කිරීමට කටයුතු කරන බවයි.
කෙසේ වෙතත් මිට පෙර අමාත්‍යාංශය තීරණය කර තිබුණේ බස්නාහිර පළාතේ පාසල් වාර විභාග කාණ්ඩ තුනක් යටතේ පැවැත්වීමටයි.
Share This Article