පාකිස්ථාන අගමැතිට විශ්වාසභංගයක්
Monday, 21 March 2022 - 11:41 | Views - 1,217
පාකිස්ථාන මුස්ලිම් ලීගයේ නවාස් පිල මගින් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට ඔහුගේ පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

මන්ත්‍රීවරුන් සියයකට ආසන්න පිරිසක් මෙම විශ්වාසභංගය පසුගිය අටවනදා ඉදිරිපත් කරනු ලැබුවේ ඉම්රාන් ඛාන්ගේ තෙහෙරික් ඊ ඉන්සාෆ් රජය රටේ ආර්ථික අර්බුදයට සහ ඉහළ යන උද්ධමනයට වගකිව යුතු බවට චෝදනා කරමින්.

මාධ්‍ය වාර්තා සඳහන් කරන පරිදි ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් 24 දෙනෙකුද විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදෙනු ඇති බව අපේක්ෂිතයි. අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාස භංගය අනිද්දා පාකිස්ථාන ජාතික සභාවේදී විවාදයට ගෙන ලබන 28 වනදා ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top