ආණ්ඩුවේ මැති ඇමතිවරු ඇතැමෙක් කළකිරීමෙන්
Monday, 21 March 2022 - 10:48 | Views - 1,373
වර්තමානයේ බොහෝ දේශපාලනඥයින් සිටින්නේ කණස්සල්ලෙන් බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුව - පුලතිසි බුද්ධි මණ්ඩපයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.
මේ අතර, ජනතා ප්‍රශ්න උග්‍ර වුවහොත් තවදුරටත් දේශපාලනයේ නිරතවීමේ ඵලක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.
Share This Article