දුම්රිය ගාස්තු සංශෝධනයට තීරණය අද
Monday, 21 March 2022 - 10:10 | Views - 931
ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව ලබාදුන් වාර්තාව පිළිබද සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.
ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම කියා සිටියේ එහිදී ඉන්ධන පිරිවැය පියවා ගැනීම සදහා වූ මිල සංශෝධනයකට යාමට අපේක්ෂා කරන බවයි.
කෙසේ වෙතත්, දුම්රිය ගාස්තු සංශෝධනය නුදුරේදීම සිදුනොවනු ඇති බවයි ඔහු කියා සිටියේ.
Share This Article