අද අඳුරු වෙන්නේ මෙහෙමයි
Monday, 21 March 2022 - 7:08 | Views - 1,120
අද දිනයේ P,Q,R,S,T,U,V,W දක්වා කලාපවලට පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා කාලය අතරතුර පැය දෙකයි විනාඩි 40කත්, පස්වරු 5 සිට රාත්රී 10.30 දක්වා පැය එකයි විනාඩි 50කත් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ඊට අමතරව A,B,C,D,E,F,G,H,I,J,K,L දක්වා කලාපවලට පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා පැය තුනයි විනාඩි 20ක සහ පස්වරු 6 සිට රාත්රී 11 දක්වා පැය එකයි විනාඩි 40ක කාලයක් විදුලිය කප්පාදු කිරීමටයි තීරණය කර ඇත්තේ.
Share This Article