බස්නාහිර පාසල් වාර විභාග කාණ්ඩ 3ක් යටතේ
Monday, 21 March 2022 - 7:03 | Views - 1,082
බස්නාහිර පළාතේ පාසල් වාර විභාග කාණ්ඩ 3ක් යටතේ පැවැත්වීමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව බස්නාහිර පළාතේ 11 වන ශ්‍රේණිය සඳහා පළාත් මට්ටමිනුත්, 9 සහ 10 ශ්‍රේණි සඳහා කලාප මට්ටමින් සහ 6, 7 සහ 8 ශ්‍රේණී සඳහා පාසල් මට්ටමිනුත් වාර විභාග පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
සෙසු පළාත්වල වාර විභාග පැවැත්වීම ඒ, ඒ පළාත් මට්ටමින් කිසිදු බාධාවකින් තොරව සිදු කරන බවද අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article