ජීවතුන් අතර සිටිය දී ලැබුණු මරණ සහතිකය
Friday, 18 March 2022 - 9:29 | Views - 1,268
ජීවතුන් අතර සිටිය දී මරණ සහතිකයක් ලද පුද්ගලයෙකු පිළිබඳ පුවතක් ඇඹිලිපිටිය - සෙවණගල - නෙළුම්වැව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

2018 වසරේ රිය අනතුරකින් සිදු වූ මරණයකට අදාළ ව මෙම පුද්ගලයාට මරණ සහතිකයක් නිකුත් කර ඇති බව සඳහන්.

එහි දැක්වෙන්නේ රිය අනතුරෙන් මොළයට ලේ වහනය වීමෙන් එම මරණය සිදුව ඇති බවට යි.

48 හැවිරිදි ඩබ්ලිව්.ඊ. සරත් නම් මෙම පුද්ගලයා හිරු ප්‍රවෘත්ති අංශයට තමන්ට මුහුණ දීමට සිදු ව ඇති ගැටලුව සම්බන්ධයෙන් මෙලෙස පැහැදිලි කළා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top