ඩොලරය උඩ පනියි
Wednesday, 16 March 2022 - 13:51 | Views - 2,766
නම්‍යශීලි විනිමය අනුපාතික ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් අද (16) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 264 ක් ලෙසත්, විකිණුම් මිල රුපියල් 274යි ශත 99ක් ලෙසත් සටහන් වුණා.
ස්ටර්ලින් පවුම් එකක ගැනුම් මිල රුපියල් 346 ක් වූ අතර එහි විකිණුම් මිල සටහන් වූයේ රුපියල් 360 ක් ලෙසයි.
යුරෝ එකක ගැනුම් මිල රුපියල් 293ක් ලෙසත්, විකිණුම් මිල රුපියල් 304ක් ලෙස සටහන් වුණා.
Share This Article