දේශිය නවතම සේලයින් වෙළෙඳපළට
Wednesday, 16 March 2022 - 12:12 | Views - 548
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) විසින් නිෂ්පාදිත නවතම සේලයින් නිෂ්පාදනය දේශිය වෙළෙඳපළට නිකුත් කිරීම ඊයේ (15) රත්මලාන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන පරිශ්‍රයේදී සිදුකෙරුණා.

ඒ ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනගේ ප්‍රධානත්වයෙන් ,

කෙසේ වෙතත් මෙරට දේශිය සේලයින් නිෂ්පාදනය ආරම්භ කළේ 2021 සැප්තැම්බර් මාසයේදී.

මේ වන විට රජයේ සියලුම රෝහල් සඳහා සේලයින් අවශ්‍යතාවය සපුරා ලීමට මෙමගින් හැකිවීම ඉතාමත් දක්ෂතාවයක් ලෙසයි ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එසේම පෞද්ගලික අංශයට අවශ්‍ය සේලයින් නිකුත් කිරීමට ද අද දිනයේ සිට හැකියාව පවතින බවද වැඩිදුරටත් සඳහන් වුණා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top