බොරතෙල් මිල පහළට
Monday, 14 March 2022 - 13:47 | Views - 12,071
ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිලෙහි පහත වැටීමක් අද දක්නට ලැබුණු අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 3කින් පමණ පහත වැටී සටහන් වූයේ ඩොලර් 109යි ශත 62ක් ලෙසයි.
ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ඩොලර් 106යි ශත 23 දක්වා පහත වැටුණා.
Share This Article