දුම්රිය ස්ථානවලට ලැබෙන්න යන දේ ?
Monday, 14 March 2022 - 12:11 | Views - 15,128
දුම්රිය ස්ථානවලට අඩුපාඩුවක්ව තිබුණු මැෂිමක් සවි කිරීමට තීරණය කර තිබෙනවා.
මෙසේ රට පුරා දුම්රිය ස්ථාන කිහිපයක සවි වන්නේ ස්වයංක්‍රිය කොන්ඩම් යන්ත්‍ර බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
ශ්‍රී ලංකා දුම්රිය සේවය හා ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහන එක්ව මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන බවටයි සඳහන් වන්නේ.
ඒ අනුව කොළඹ, ගාල්ල, මහනුවර, ගම්පහ, කුරුණෑගල ඇතුළු ප්‍රධාන දුම්රිය ස්ථාන රැසක මෙම යන්ත්‍ර සවි කිරීමට යෝජනා වී තිබෙනවා.
දුම්රිය මගීන්ගේ අවශ්‍යතාවයන් මත මෙම කොන්ඩම් යන්ත්‍ර දුම්රිය මඟින්ට පහසුවෙන් ලබා ගත හැකි වන පරිදි සවි කරනු ලබන බවයි ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහන සඳහන් කළේ.
Share This Article