චිලියේ නවතම ළාබාලතම ජනපතිවරයා (Photos)
Monday, 14 March 2022 - 11:18 | Views - 826
චිලියේ මීළඟ ජනාධිපතිවරයා වන 36 හැවිරිදි ගේබ්‍රියෙල් බෝරික් පසුගිය සිකුරාදා සිය ධුරයේ වැඩ භාර ගත්තා. ඔහු චිලියේ මෙතෙක් සිටි ලාබාලතම ජනාධිපතිවරයා පමණක් නොව, 1973 කුමන්ත්‍රණයෙන් සමාජවාදී සැල්වදෝර් ඇලෙන්ඩේ බලයෙන් පහකර දශක ගනනාවක් තිස්සේ ආඥාදායකත්වයක් ගෙන ඒමෙන් පසු එහි වඩාත්ම වාම නැඹුරුව ද වනු ඇති. බොරික් බලයට පත්වන්නේ චිලියේ දැවැන්ත වෙනසක් සිදුවෙමින් පවතින අවස්ථාවක, හිඩැස් ඇති අසමානතාවය වසා දැමීමේ ඉල්ලීම් වලට මුහුන දෙමින්. ඒ සමඟම රට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා කටයුතු කරමින් සිටිනවා.

තවත් විශේෂයක් තමයි පළමු වතාවට, ඔවුන්ගේ කැබිනට් මණ්ඩලයේ පිරිමින්ට වඩා කාන්තාවන් වැඩියි, තවද ඔහු ස්ත්‍රීවාදී රජයකට නායකත්වය දෙන බව නිවේදනය කළා. ඉතින් මේ ව්‍යාපෘතියට තමන් එක්ක එකතු වෙන්න කියලා ඔහු සියලුම පිරිමින්ට ආරාධනාවක් කළා. තවද, ඔහුගේ නව කාන්තා ඇමතිනිය සියලු වැදගත් තීරණ ගන්නා ස්ථානය වන දේශපාලන කමිටුවේ කොටසක් වනු ඇති.







Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top