ඉන්ධන මිල වැඩිවෙයි ? ලීටරයකට රුපියල් 120 ක් පාඩුයි
Monday, 14 March 2022 - 10:18 | Views - 16,653
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඩීසල් ලීටරයකින් රුපියල් 120 ක අලාභයක් ලැබුවද ඉන්ධන මිල වැඩි කළේ රුපියල් 55 කින් පමණක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

පසුගියදා සිදුකළ ඉන්ධන මිල වැඩි කිරීමෙන් පෙට්ට්‍රල් හා සුපරි ඩීසල්වලින් ලබන පාඩුව පමණක් පියවා ගැනීමට හැකි වූ බවයි සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ.

නමුත් ඩීසල්වලින් ලබන පාඩුව පියවා ගැනීමට නම් ලීටරයක් රුපියල් 120 කින් මිල ඉහළ නැංවීමක් සිදුකළ යුතු බවටයි සඳහන් වුණේ.

කෙසේ වෙතත් මේ වන විට සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හළක ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 254කටද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 284කට ද ,ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 176කට ද, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 254කට ලෙස ද නව මිල ගණන් යටතේ අලෙවි කරනු ලබනවා.

එසේම IOC ඉන්ධන පෙට්‍රල් ලීටරයක් රුපියල් 254කට ද , ඩීසල් ලීටරයක් රුපියල් 214කට ද නව මිල ගණන් යටතේ අලෙවි කරනු ලබනවා.





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top