හෙට මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු ඉහළට
Sunday, 13 March 2022 - 15:02 | Views - 3,637
හෙට එනම් (14) සඳුදා මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙසේ වැඩිවන ගාස්තු සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට දිනයේදී ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article