2019 න් පසු විදේශ සංචිත පහළට
Sunday, 13 March 2022 - 9:18 | Views - 8,299
මෙරට විදේශ සංචිත 2019 වසරේ සිට 2021 දක්වා කාලය තුළ සියයට 79 කින් පහත වැටී ඇති බව අනාවරණ වනවා.

එමෙන්ම එම කාලය තුළ ආසියාකරයේ අනෙකුත් අසල්වැසි රටවල විදේශ සංචිත ඉහළ යාම විශේෂත්වයක්.

පබ්ලික් ෆිනෑන්ස් වෙබ් අඩවිය සඳහන් කරන පරිදි වසර දෙකක් තුළ මෙලෙස මෙරට විදේශ සංචිත සියයට 79කින් පහත වැටෙද්දී බංග්ලාදේශයේ විදේශ සංචිත සියයට 41කින් වර්ධනය වී තිබෙනවා.

ඉන්දියාවේ විදේශ සංචිත සියයට 39 කින්ද, භූතානයේ සියයට 35කින් ද, පාකිස්ථානයේ සියයට 33කින් ද ඉහළ ගොස් ඇති අතර, පිලිපීනයේ විදේශ සංචිත එම කාලය තුළ ඉහළ ගොස් ඇත්තේ සියයට 24කින්.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top