ත්රීරෝද රථ ගාස්තු ද ඉහළට (Video)
Friday, 11 March 2022 - 14:29 | Views - 1,013
ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ ත්රීරෝද රථ ගාස්තු ද ඉහළ දැමිය යුතු බව සමස්ත ලංකා ත්රීරෝද රථවරුන්ගේ වෘත්තීය සමිති සංගමය පවසනවා.
කෙසේ වෙතත් එම මිල ගණන් පසුව දැනුම් දීමට නියමිත බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article