පාන් මිලත් නොසිතූ ලෙස ඉහළට
Friday, 11 March 2022 - 13:48 | Views - 1,834
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් රාත්තලක මිල රුපියල් 30 කින් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව පාන් රාත්තලක මිල රුපියල් 110 ත් 130 දක්වා ඉහළ යනු ඇති.
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය මේ බව සඳහන් කළේ අද පවතී මාධ්‍ය හමුවකට එක්වෙමින්.
බනිස් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන වල මිල රුපියල් 10 කින් ඉහළ දමන බවද සංගමය වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article