රන් මිලෙහි දැවැන්ත පෙරළියක්
Friday, 11 March 2022 - 13:12 | Views - 4,107
මෙරට රන් මිල නොසිතූ ලෙස ඉහළගොස් ඇති බව රත්රන් වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසනවා.
අද දිනයේදී රන් ආභරණ නිෂ්පාදකයන්ගේ මිල ගණන්වලට අනුව මෙරට රන්මිල නොසිතූ ප්රමාණයකින් ඉහළගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
එම මිලගණන්වලට අනුව කැරට් 24 රන් පවුමක් රුපියල් 141,000 ලෙසද ,
කැරට් 22 රන් පවුමක් රුපියල් 130,500ක් ලෙසටද , මෙතෙක් මෙරට වාර්තා වී ඇති ඉහළම මිල වාර්තා වෙනවා.
Share This Article