තෙල් මිල සියයට 30 කින් ඉහළට
Friday, 11 March 2022 - 9:56 | Views - 977
රුසියාවේ යුක්රේන ආක්‍රමණය තවදුරටත් උත්සන්න වද්දි ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතිනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 109යි ශත 30ක් ලෙස සටහන් වන අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 107යි ශත 40ක් ලෙසයි.

මේ අතර රුසියානු ඉන්ධන ආනයනය බටහිර රටවල් විසින් අත්හිටුවීමත් සමඟ එරට බොරතෙල් නිෂ්පාදනය තාවකාලිකව නතර කිරීමට සිදුව ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

පසුගිය පෙබරවාරි 24 වනදායින් පසු ලෝක වෙළඳපොලේ තෙල් මිල සියයට 30කින් පමණ ඉහළ ගිය අතර, වරෙක බොරතෙල් බැරලයක මිල ඩොලර් 139 දක්වා ඉහළ ගියා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top