සා/පෙළ නැවත සමීක්ෂණය ගැන නිවේදනයක්
Friday, 11 March 2022 - 8:12 | Views - 350
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සහිත විෂයයන් සඳහා ප්‍රතිඵල නැවත සමීක්ෂණ වෙනුවෙන් අයදුම්පත් කැඳවීම මාර්ගගත ක්‍රමය ඔස්සේ එනම් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පමණක් සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.ඒ අනුව එම ක්‍රියාවලිය මෙම මස 18 තෙක් නැවත සමීක්ෂණ කටයුතු සඳහා අයදුම් කළ හැකියි.

Share This Article