ඩොලරයක විකුණුම් මිල - තවත් ඉහළට
Thursday, 10 March 2022 - 12:03 | Views - 576
දෛනික විනිමය අනුපාතිකයට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද රුපියල් 260ක් බව වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකු කිහිපයක් ඔවුන්ගේ වෙබ් අඩවිවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 260ක් දක්වා ඉහළගොස් ඇතිබව ප්‍රකාශයට පත් කර තිබුණා.

කෙසේ වෙතත් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල වැඩි අගයකින් පා කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව පසුගිය 07 වනදා තීරණය කළා.

ගෙවුණු මාස කිහිපයේ ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුව අමෙරිකානු ඩොලරයක මෙරට විකුණුම් මිල රුපියල් 202.99 ක අගයක පවත්වා ගෙන ගියද , අවිධිමත් ක්‍රමවේද හරහා ඩොලරය බොහෝසෙයින් ඉහළ වටිනාකම්වලට හුවමාරු වී තිබුණා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top