වාහන මිලේ දැවැන්ත පෙරළියක් ?
Thursday, 10 March 2022 - 10:46 | Views - 9,317
ශ්රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු එක්සත් ජනපදයේ ඩොලරයක ගැණුම් මිල ඉහළයාමත් සමග ඉදිරියේදී වාහන මිල තවදුරටත් ඉහළ යන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එමෙන්ම රට තුළ මේ වන විට භාවිතා කරන වාහනවල මිල ගණන් ද යළිත් වරක් දෙගුණ තෙගුණ වනු නොඅනුමාන බව ද එම සංගමය වැඩිදුරටත් සඳහන් කළා.
මෙවැනි තත්ත්වයක් තුළ වාහන ආනයනය තවදුරටත් කල් යනු ඇති බවත් එම සංගමය පෙන්වා දෙනවා.
Share This Article