වාහන මිලේ දැවැන්ත පෙරළියක් ?
Thursday, 10 March 2022 - 10:46 | Views - 9,318
ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු එක්සත් ජනපදයේ ඩොලරයක ගැණුම් මිල ඉහළයාමත් සමග ඉදිරියේදී වාහන මිල තවදුරටත් ඉහළ යන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එමෙන්ම රට තුළ මේ වන විට භාවිතා කරන වාහනවල මිල ගණන් ද යළිත් වරක් දෙගුණ තෙගුණ වනු නොඅනුමාන බව ද එම සංගමය වැඩිදුරටත් සඳහන් කළා.

මෙවැනි තත්ත්වයක් තුළ වාහන ආනයනය තවදුරටත් කල් යනු ඇති බවත් එම සංගමය පෙන්වා දෙනවා. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top