දරුවෝ තුන් දෙනෙක් එක්ක මහපාරේ හඳුන්කූරු විකුණන ඇගේ කතාව - ඔබේ නෙතටත් කඳුලක් ගෙනේවි (Video)
Tuesday, 08 March 2022 - 12:04 | Views - 515
අද කාන්තා දිනයේ අපි ඔබට කියන්නේ දිරිය කතක් ගැන ..
ඇය නමින් දිනුෂි මදුරංගි. ඇය දරුවන් තිදෙනෙකුගේ මවක්.
මහ පාරේ දරුවන් ද සමඟින් වෙළදාම්කරන අගේ කතාව පහතින් ..
Share This Article