කොරෝනා වැළදුනු තරුණ පිරිස් අතර ලිංගික ගැටළු හෝ දරු උපත් පමාවීමේ යම් හැකියාවක් ඇතැයි අනාවරණය වී ඇති බව කායික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ප්‍රියකංර ජයවර්ධන පවසනවා.
කෙසේ වෙතත් බූස්ටර් එන්නත ලබා ගැනීම මගින් වදභාවයක් ඇතිවන බවට පළවන ප්‍රචාර අසත්‍ය බවයි ඔහු අවධාරණය කළේ.
ප්‍රියංකර ජයවර්ධන මෙම අදහස් පළ කලේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.