නිදහස් පක්ෂය අද ජනපති හමු වෙයි
Tuesday, 08 March 2022 - 8:36 | Views - 445
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීම සුදුසු ක්‍රියාවක් නො වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඔහු මේ බව සදහන් කළේ, ඊයේ රාත්‍රියේ විකාශය වූ හිරු ටී.වී. සලකුණ දේශපාලන සංවාදමය වැඩසටහනට එක්වෙමින්.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර හමුවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

එහි දී නිදහස් පක්ෂය මිට පෙර ජනාධිපතිවරයා වෙත භාර දුන් කරුණු 15කින් යුත් යෝජනාවලිය පිළිබඳව ද සාකච්ඡා කෙරෙනු ඇති.

දැනට නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් 14ක් සිටින අතර ඊට අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 3 දෙනෙකු ද ඇතුළත්. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top