සත්වෝද්‍යාන නැරඹුම් ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළට
Tuesday, 08 March 2022 - 8:21 | Views - 178
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පවතින සත්වෝද්‍යානයන්හි නඩත්තු කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා සත්වෝද්‍යාන නැරඹුම් ප්‍රවේශපත්‍ර ගාස්තු සංශෝදනය කිරීමට මහා භාණ්ඩාගාර තීරණය කර තිබෙනවා.

Share This Article