ඉන්ධන ගැන ඇමතිගෙන් සහතිකයක් (Video)
Monday, 07 March 2022 - 14:21 | Views - 3,734
ලබන බදාදා හෝ බ්‍රහස්පතින්දා වනවිට පිරවුම්හල්වලින් යළි සාමාන්‍ය පරිදි ඉන්ධන ලබා ගැනීමට හැකිවනු ඇති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නව අමාත්‍ය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Share This Article