
රට සාමාන්‍යකරණයට පත්කිරීම සඳහා ලබන මස අවසානයේ සිට ප්‍රායෝගික ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේ යැයි සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
කොවිඩ් තත්ත්වයත් මත පැනවූ සෞඛ්‍ය මාර්ගෝපදේශ හේතුවෙන් මියගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදුකරන අවස්ථාවේ අවසන් ගෞරව දැක්වීමට නොහැකිව ඥාතීන් යම් යම් අසීරුතාවන්ට පත්වූ බවත් මෙමගින් එම තත්ත්වය යම් මට්ටමකට යථා තත්ත්වයට පත් කිරීමට බලාපොරොත්තු වන බව ත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
ඊයේ (මාර්තු 6) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව සඳහන් කළා.
50 Views
215 Views
116 Views
102 Views
83 Views
100 Views
97 Views
68 Views
144 Views
83 Views
105 Views
172 Views
202 Views
669 Views