හවුල්කාර පක්ෂ නායකයින් හදිසියේ රැස් වෙයි
Friday, 04 March 2022 - 12:23 | Views - 187
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 පක්ෂ නායකයින් මේ මොහොතේ හිටපු ඇමති විමල් වීරවංශ ගේ නිවසේ විශේෂ සාකච්ඡාවක් පවත්වන බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවෙන් පසු හවුල්කාර පක්ෂ සිය ඉදිරි තීරණ ගැනීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Share This Article