අන්ඩුවේ පාර්ශව ගණනාවක තීරණාත්මක තීරණය
Friday, 04 March 2022 - 11:27 | Views - 485
ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවයන් ගණනාවක් එක් වී මේ මොහොතේ කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක මාධ්‍ය හමුවක් පවත්වනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා ඊයේ අමාත්‍ය ධුරවලින් ඉවත් කරන ලද විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු ාඅන්ඩු පාර්ශවයේ ප්‍රබලයින් ගණනාවක් එක් වී සිටියා.

එහි දී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර කිය සිටියේ, තමා නැවතත් සිය අමාතයංශයේ වැඩ කටයුතු සොයා නො බලන බව යි.

කෙසේ වෙතත් ඔහු තනතුරෙන් ඉල්ලා අස් වෙන්නේ ද යන්න පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් සිදු කළේ නෑ.

මෙහි දී අදහස් දැක් වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ කියා සිටියේ, නැවත තනතුරු වරප්‍රසාද හෝ වරදාන වෙනුවෙන් ගත් පියවර පසු පසට නො තබන බව යි.

මෙම මාධය හමුව සඳහා පෙරේදා පැවති 'රට හරි මඟට' වැඩසටහන සඳහා එක් වූ ශ්‍රී ලංකා නිදාහස් පක්ෂයේ ප්‍රබලයින් වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දයාසිරු ජයසේකර ආදින්ගේ මුහුණු දක්නට නො ලැබීම විශේෂත්වයක්.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top