covid රෝගීන්ට නිවසේ සිට ප්‍රතිකාර කිරීම ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවා.
එමෙන්ම එලෙස ප්‍රතිකාර ලැබූ එක් ලක්ෂ පනස් දහසකට අසන්න පිරිසක් පූර්ණ සුවය ලබා ඇති බව ද ඔහු මහනුවර වැඩසටහනකදී වැඩසටහනකදී ප්‍රකාශ කළා.
එමෙන්ම ලිහිල් කරන සෞඛ්‍ය මාර්ගෝපදේශ අද ප්‍රකාශයට පත්කරන බවත් ඔහු තවදුරටත් තවදුරටත් අවධාරණය කළා.