සී. බීත් එළියට යයි ද ?
Friday, 04 March 2022 - 9:12 | Views - 675
ජනාධිපතිවරයා විසින් සිදු කළ කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින වනජීවී අමාත්‍ය සී.බී. රත්නායක ද සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව සිය අමාත්‍යංශයේ තිබූ බඩුබාහිරාදිය පවා ඉවත් කර ගැනීමට අමාත්‍යවරයා පියවර ගෙන ඇති බව යි දැනගන්නට ලැබෙන්නේ.

පසුගිය කාලයේ දී තම අමාත්‍ය ධූරයෙන් නිසි අයුරින් වැඩක් කිරීමට නො හැකි වීමෙන් කලකිරීමට පත්ව සිට ඇති අමාත්‍යවරයා මෙවර කැබිනට් සංශෝධනයේ දී වැඩක් කළ හැකි අමාත්‍ය ධූරයක් බලාපොරොත්තුවෙන් සිට ඇති බව ද සඳහන්.

නමුත් සිය දිස්ත්‍රික්කයේ ම මන්ත්‍රීවරයකු වූ එස්.බී. දිසානායකට වැඩ කළ හැකි අමාත්‍යංශයක් ලබා දීම හරහා සී.බී. රත්නායක දැඩි කලකිරීමට පත්ව සිටින බව ද පැවසෙනවා.

ඒ අනුව අද දිනයේ දී බොහෝදුරට සී.බී රත්නායක සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වනු ඇති බව සඳහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top