ඊයේ හදිසියේ මාරු වූ ඇමති ධූර මෙන්න (Photos)
Friday, 04 March 2022 - 7:38 | Views - 487
ඊයේ හදිසියේ නව කැබිනට් සංශෝධනය දෙකක් සිදුවුණා. ඒ ප්‍රවාහන අමාත්‍ය ධූරය දැරූ පවිත්‍රා වන්නිආරච්චි , විදුලිබල අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමත්,විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණි ලොකුගේ නව බලශක්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දීමත් ය.මෙහිදී විමල් වීරවංශ දැරූ කර්මාන්ත අමාත්‍ය ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක සඳහා හිමි වූ අතර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන ඇමතිවරු සිය ධූරවලින් ඉවත් කරනු ලැබුවා.



Share This Article