තවත් සුළු මොහොතකට පසු - කැබිනට් සංශෝධනයක් ! - SBටත් කැබිනට් ඇමතිකමක් ?
Thursday, 03 March 2022 - 17:26 | Views - 390
තවත් ටික වෙලාවකින් කැබිනට් සංශෝධනයක් සිදුවන බව, රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා. 

එම සංශෝධනයන් තව නොබෝ වෙලාවකින් මාධ්‍ය වෙත නිකුත් කරන බවයි, වාර්තා වන්නෙ.
 
එම ආරංචි මාර්ගවලට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායකට කැබිනට් අමාත්‍ය ධුරයක් ලැබෙනු ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.

මේ හැරුණු විට කැබිනට් අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ, දිනේෂ් ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි යන අයගේ අමාත්‍ය ධුරයන්හි සංශොධන සිදුවිය හැකි බවටයි වාර්තා වන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top