පෝලිමට හදිසියේ පැමිණි දන්සැල (Video)
Thursday, 03 March 2022 - 16:15 | Views - 1,018
වස්කඩුව ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන ලබා ගැනීමට පෙළගැසී සිටී අයට කිරි බත් දන්සලක් සංවිධානය කර තිබෙනවා. මෙසේ දන්සැල සංවිධානය කර ඇත්තේ පොතුපිටිය ප්රදේශයේ තරුණ කැල එක්ව බවටයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් දිවයිනේ බොහෝ ප්රදේශවල පවතින මෙවැනි පෝලිම්වල ජනතාව ඉන්ධන ලබා ගැනීම් සඳහා ඉතා අසීරුවෙන් රැදී සිටින මොහොතක මෙසේ කිරිබත් දන්සැලක් බෙදා දීමට කටයුතු කළ තරුණ පිරිස බොහෝ පිරිසකගේ ගෞරවයට පත් වී තිබෙනවා.
Share This Article