එන්නත්කරණය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
Saturday, 26 February 2022 - 13:16 | Views - 4,781
කොරෝනා වසංගතයෙන් රට තුළ ඇතිවීමට ගිය විනාශකාරි තත්ත්වය එන්නත්කරණ වැඩසටහන මගින් පාලනය කිරිමට හැකි වු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල කේන්ද්‍රගනිමින් විඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ පැවැති සර්ව එන්නත්කරණය කඩිනම් කිරිම සම්බන්ධයෙන් වු ඉහළ පෙළේ විවාදය අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

මේ අතර රන් බිම ඔප්පු ලක්ෂයක් ප්‍රදානය කිරිමේ ජාතික වැඩසටහන ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී මේ වනවිට පැවැත්වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top