අද සුමාත්‍රාවේ භූ කම්පනයක් - නැවතත් සුනාමි අවදානමක් ?
Friday, 25 February 2022 - 10:56 | Views - 4,736
ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපත් ආසන්නයේ අද උදෑසන භූ කම්පනයක් සිදුව තිබෙනවා.

රික්ටර් පරිමාණයේ දැක්වෙන්නේ 6.2ක අගයක් ලෙසට දැක්වුණ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.මෙම භූ කම්පන තත්ත්වය සිංගප්පූරුවට සහ මැලේසියාවට ද දැනී ඇති බව සඳහන්.

2004 ඉන්දියානු සාගර සුනාමියට හේතු වූ රික්ටර් මාපක 9.1 ක සුමාත්‍රා - අන්දමන් භූමිකම්පාව, හිරෝෂිමා වර්ගයේ පරමාණු බෝම්බ 23,000 කට සමාන ශක්තියක් මුදා හැර ඇති බව ගණන් බලා තිබෙනවා. භූමිකම්පාවේ අපිකේන්ද්‍රයට ආසන්නතම භූමි ප්‍රදේශය වන බණ්ඩා අචේහි සුනාමි රළ අඩි 100ක් ඉහළට පැමිණ තිබෙනවා.

ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින සහ තායිලන්තය යන රටවලට සුනාමියෙන් රටවල් දුසිමක් පුරා අවම වශයෙන් පුද්ගලයන් 225,000ක් පමණ ඉන් මිය ගියා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top