අද දිනයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මෙන්න
Friday, 25 February 2022 - 7:09 | Views - 2,022
අද (25) ඒ.බී.සී කලාප සඳහා පැය 4 යි විනාඩි 40ක් සහ අනෙකුත් කලාප වලට පැය 5 යි විනාඩි 15කුත් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදී තිබෙනවා.

මේ අතර, ඉන්ධන සැපයීමේදී සෞඛ්‍ය සේවයට ද ප්‍රමුඛතාව ලබා දෙන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ඉල්ලීමක් කරනවා.

විදුලි කප්පාදු සිදුකෙරෙන අවස්ථාවලදී විදුලි ජනන යන්ත්‍ර හරහා රෝහල් වල කටයුතු අඛන්ඩව පවත්වාගෙන යාම සිදුකළ ද ඒ සඳහා අවශ්‍ය ඉන්ධන අඛන්ඩව සපයා ගැනීම අභියෝගයක් වී ඇති බවයි ඔහු පැවසුවේ.

ඊයේත් පැය 5 කට ආසන්න කාලයක් දිවයින පුරා කලාප වශයෙන් විදුලිය කප්පාදුව ආරම්භ කෙරුණ අතර, එය පෙරවරු 8.30 ත් රාත්‍රී 10.30 ත් අතර, අදියර දෙකක් යටතේ සිදුකරනවා.

කලාප 03 කට පැය 4 යි මිනිත්තු 40 ක කාලයක් සහ සෙසු කලාප සඳහා පැය 4 යි මිනිත්තු 30 ක කාලයක් වශයෙන් විදුලිය සැපයුම අත්හිටුවනු ඇති.

අද දිනයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මෙතැනින් බලන්න
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top