රුසියාවට යුක්‍රේන ජනපතිගෙන් සැර ප්‍රකාශයක් !
Thursday, 24 February 2022 - 10:37 | Views - 435
යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කළේ රුසියාව සිය රටට ප්‍රහාරයක් එල්ල කළහොත් තමන් ද ඊට ප්‍රතිචාර දක්වන බවයි.

ඔහු කියා සිටියේ මෙය ලෝක යුද්ධයක මුල බවයි.

මේ වන විට යුක්‍රේන දේශසීමාව ආසන්නයේ ලක්ෂ දෙකක රුසියානු භට පිරිසක් සහ යුද උපකරණ ස්ථාන ගතකර ඇති බවට යුක්‍රේන ජනාධිපතිවරයා චෝදනා කරනවා.

එමෙන්ම එංගලන්තය සහ ඇමරිකාව යුදමය වශයෙන් යුක්රේන රජයට සහාය පළ කිරීමට දැනටමත් තීරණය කර තිබෙනවා.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා ජගත් ආරක්ෂක මණ්ඩලය ඊයේ (23) රැස් වුණා.

එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් ඉල්ලා සිටියේ සටන් විරාමයකට ගමන් කරන ලෙසටයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top