වාහන මිල ගැන ඇහෙන අලුත්ම කතාව
Thursday, 24 February 2022 - 10:20 | Views - 2,286
වාහන වෙළෙදපොලේ මිල මේ වන විට ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බව ශ්රී ලංකාවේ ප්රධාන පෙළේ වාහන අලෙවිකරුවන් පවසනවා.
ඔහුන් පවසන්නේ වාහන ආනයනය නොවන පසුබිමක වාහන මිල ඉහළ පහළ යාමක පසුගිය කාලවකවානුවේ පැවැතිය ද මේ වන විට වාහන මිල ගණන් යම්කිසි ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බවයි.
Share This Article