ජල සැපයුමටත් බාධා
Thursday, 24 February 2022 - 8:30 | Views - 498
විදුලිය විසන්ධි වීමත් සමග ඇතැම් ප්‍රදේශවල ජල සැපයුමට බාධා එල්ල වූ බවට ජනතාව චෝදනා කරනවා.

විදුලිය විසන්ධි වී පැයක පමණ කාලයක් ගතවනවිට අඩු පීඩනයකින් ජලය ලැබුනු බවත් ඉන් පසු ජලය සම්පූර්ණයෙන්ම නොලැබි ගිය බවත් ඔවුහු පවසනවා.

විදුලිය විසන්ධි වූ ඊයේ (23) සහ පෙරේදා (22) යන දෙදින තුළම ජල සැපයුමට මේ ආකාරයෙන් බාධා වූ බවත් ජනතාව පවසනවා.

කෙසේ වෙතත් අඹතලේ සහ බියගම පිහිටි ප්‍රධාන ජල පිරිපහදු මධ්‍යස්ථාන සඳහා පැය 24 තුළම අඛණ්ඩව විදුලිය ලබා දෙන වෙනම විදුලි සම්බන්ධතාවයක් ක්‍රියාත්මක බැවින් කොළඹ බොහෝ ප්‍රදේහවල ජල සැපයුමට බාධාවක් අති නොවන බවයි.

ප්‍රධාන ජල පිරිපහදු මධ්‍යස්ථාන සඳහා පැය දෙකකට අධික කාළයක් අඛණ්ඩව විදුලි සැපයුම නොලැබී ගියහොත් ජල සැපයුමට බාධා ඇති විය හැකි බවද වැඩිදුරටත් සඳහන් වුණා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top